රට බේරගන්න ජනපති හදිසි සූම් සාකච්ජාවක් තියයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 1, 2022

රට බේරගන්න ජනපති හදිසි සූම් සාකච්ජාවක් තියයි!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු සිදු කරන ආකාරය සහ රට මුහුණ පා ඇති අභියෝග ජය ගැනීමේ ක්‍රමෝපායන් සම්බන්ධයෙන් විද්වතුන් කිහිප දෙනෙකු සමඟ සාකච්ඡා කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. 

ට්විටර් සටහනක් තබමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මහචාර්ය ශාන්ත දේවරාජන් සහ ආචාර්ය ෂාමිණී කුරේ සමඟ තමන් ඒ සම්බන්ධයෙන් සූම් තාක්ෂණය ඔස්සේ සාකච්ඡා පැවැත් වූ බවයි. 


No comments:

Post a Comment

Post Bottom Ad