ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා කවුරුන් වුව ද ශ්‍රී ලංකාවට උදව් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් සහ ඉන්දීය දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ, ට්විටර් සටහනක් තබමින්.
“හෙට කවුරු ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට පත්වුවත් දිගටම ලංකා මාතාවට සහ ලංකාවේ ජනතාවට මෙම ව්‍යසනයෙන් ගොඩ ඒමට උදව් කරන ලෙසට ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගෙන්, ඉන්දියාවේ සියලුම දේශපාලන පක්ෂවලින් සහ ඉන්දියාවේ ජනතාවගෙන් මා නිහතමානීව සහ කාරුණිකව ඉල්ලා සිටිනවා’
Irrespective of who becomes the President of Sri Lanka tomorrow it is my humble and earnest request to Hon. PM Shri @narendramodi, to all the political parties of India and to the people of India to keep helping mother Lanka and it’s people to come out of this disaster.
— Sajith Premadasa (@sajithpremadasa) July 19, 2022

No comments:
Post a Comment