පුත්තලම නගරය සහ ඒ ආසන්නයේ වාසය කල බූරුවන්ගේ ගහණය සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව අනාවරණය වෙනවා. බූරුවන් යනු පුත්තලටම ආවෙණික සත්ව විශේෂයකි. මීට වසර ගණනාවකට පෙර සැලකිය යුතු ගහණයක් නගරය ආසන්නයේ වාසය කලද මේ වන විට එයින් සැලකිය යුතු පිරිසකගේ අඩු වීමක් ඇති අතර සෙසු බූරුවන්ද කල්පිටිය ප්‍රදේශයට සංක්‍රමණය වී ඇති බවයි වාර්තා වන්නේ.
Tuesday, July 26, 2022
පුත්තලමේ දේශපාලකයින්ගේ වැඩ නිසා පුත්තලම් බූරුවන්ටත් ඉන්න හිටින්න බැරිවෙයි!
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment