පාර්ලිමේන්තුව අද රැස්වෙයි! හදිසි නීතිය සම්මත නොවුනොත් අවලංගුයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 26, 2022

පාර්ලිමේන්තුව අද රැස්වෙයි! හදිසි නීතිය සම්මත නොවුනොත් අවලංගුයි!

පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00ට රැස්වීමට නියමිතව තිබේ.

අද දිනයේ මහජන ආරක්ෂක පනත යටතේ වැඩබලන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරන ලද හදිසි අවස්ථා ප්‍රකාශනය විවාද කිරීමෙන් අනතුරුව අනුමත කරගැනීමට නියමිතය.

ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර ඇති හදිසි නීතිය දින 14 ක් තුළ පාර්ලිමේන්තුවේ අනුමතිය ලබා නොගතහොත් එය අවලංගු වී යයි.


No comments:

Post a Comment

Post Bottom Ad