ආණ්ඩුව පවසන පරිදි තමන් ගෝඨාගෝගමෙන් ඉවත් වීමට සූදානම් නැති බව එහි අරගලයේ නියුතු නීතීඥවරු සදහන් කර සිටිති. තවදුරටත් අරගලකරුවන් ගෝඨාගෝගමෙහි විරෝධතා දක්වන බවද ඔවුහු පවසති.
No comments:
Post a Comment