ජනාධිපති-පාර්ලිමේන්තු ජනවරම් දෙකම දැන් ඉවරයි! වහාම මහජන්දයක් තියලා අලුත් ජනවරමකට ඉඩදෙන්න! හිටපු මැකො මහින්දත් මහජන්දයක් ඉල්ලයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 25, 2022

ජනාධිපති-පාර්ලිමේන්තු ජනවරම් දෙකම දැන් ඉවරයි! වහාම මහජන්දයක් තියලා අලුත් ජනවරමකට ඉඩදෙන්න! හිටපු මැකො මහින්දත් මහජන්දයක් ඉල්ලයි!

පසුගිය ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මහා මැතිවරණය යන මැතිවරණ දෙකෙන්ම ලබා දී තිබූ ජනවරම මේ වනවිට අහිමි වී ඇති නිසා පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා ඉක්මනින්ම නව ජනවරමකට ඉඩ දිය යුතු බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය අවධාරණය කරනවා.

ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මැතිවරණ පවත්වන්නේනම් වියදම් කිරීමට ආයතන ඇති බවත් ඇෆ්ගනිස්තානය සහ බංගලාදේශය එයට නිදර්ශන බවත් ඔහු පෙන්වා දෙනවා.

රාජ්‍ය නිලධාරීන් කිසිදු දීමනාවක් නොගෙන මැතිවරණ රාජකාරියේ යෙදීමට සූදානමින් සිටින බව දැනටමත් ප්‍රකාශ කර ඇතැයිද හිටපු මැතිවරණ කොමසාරිස්වරයා පවසනවා.


No comments:

Post a Comment

Post Bottom Ad