හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට සිංගප්පූරු රජය විසින් ලබා දී තිබූ වීසා කාලය හෙටින් (11) අවසන් වීමට නියමිතව තිබිණ.
කෙසේවෙතත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පෞද්ගලිකවම මැදිහත් වී හිටපු ජනාධිපතිවරයාගේ වීසා කාලය දිගු කිරීමට සිංගප්පූරු රජය සමග සාකච්ජා කොට ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරු රජයේ පූර්ණ ආරක්ෂාව යටතේ ආරක්ෂිත ස්ථානයක වාසය කරන බවද වාර්තා වේ.

No comments:
Post a Comment