වතුකරයේ මිනිස් ජාවාරමේ තවත් බිල්ලක්! ගම්පහ නිවසක මෙහෙකාරකමට ගිය දැරියකුත් මිය ගිහින්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 24, 2022

වතුකරයේ මිනිස් ජාවාරමේ තවත් බිල්ලක්! ගම්පහ නිවසක මෙහෙකාරකමට ගිය දැරියකුත් මිය ගිහින්!

වතුකරය තුළ පවතින මිනිස් ජාවාරම් නිසා වතුකරයේ 17 හැවිරිදි තව ත් දැරියක් පසුගිය 19 වන දා අකාලයේ මියගොස් ඇතැයි ප්‍රොටෙක් සංවිධානයේ නුවරඑළිය දිස්ත්‍රික් නායිකා එම්. මෛත්‍රිලී හැටන්හිදී ඊයේ (අගෝ. 24) පැවැති මාධ්‍ය හමුවකදී හෙළි කළා ය.

No comments:

Post a Comment

Post Bottom Ad