ආණ්ඩු පක්ෂයේ වැඩිම බලය හිමි අපටයි... ඒ අනුව ඇමති ධුර ප‍්‍රමාණය අපට ඕනෑ - පොහොට්ටු ලේකම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 22, 2022

ආණ්ඩු පක්ෂයේ වැඩිම බලය හිමි අපටයි... ඒ අනුව ඇමති ධුර ප‍්‍රමාණය අපට ඕනෑ - පොහොට්ටු ලේකම්

ආණ්ඩු පක්ෂයේ වැඩිම බලයක් සහිත ප්‍රධාන පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම ඉල්ලීම් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව එම පෙරමුණ පවසයි. පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පෙන්වා දෙන්නේ අනිවාර්යෙන්ම ආණ්ඩුවේ අනුපාතය අනුව ලැබිය යුතු ඇමති ධුර සංඛ්‍යාව තම පක්ෂයට හිමි විය යුතු බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad