ඕමල්පේ සෝභිත හිමිගේ නමත් ප‍්‍රියමාලිට ගෑවේ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 10, 2022

ඕමල්පේ සෝභිත හිමිගේ නමත් ප‍්‍රියමාලිට ගෑවේ!

මුදල් වංචාවක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප‍්‍රියමාලි නම් කාන්තාවට තමන් වහන්සේ මුදල් දුන් බවට පලවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කරති.

No comments:

Post a Comment

Post Bottom Ad