මහින්ද ගිහින් රනිල් හමුවෙයි! විශේෂ සාකච්ජාවක් පවත්වයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 17, 2022

මහින්ද ගිහින් රනිල් හමුවෙයි! විශේෂ සාකච්ජාවක් පවත්වයි!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ පස්වරුවේ විශේෂ සාකච්ජාවක් පැවැත්වී ඇති බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි. 
ඊයේ  සවස 5ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ජාව පැවැත්වී ඇති බව වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ මහතා මෙම සාකච්ජාවේදී පවතින දේශපාලන තත්ත්වය පිළිබද ජනාධිපතිවරයා සමග දීර්ඝව සාකච්ජා කොට ඇති බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad