රනිල් එක්කත් මිනිස්සු ඉන්නවා නම් පොහොට්ටුව එක්කත් මිනිස්සු ඉන්නවා නම් ඉතින් දෙයියනේ එක එක ගේම් ගහන්නේ නැතිව ජන්දය තියන්නකෝ! චරිත ලොකු වැඩකට ලෑස්ති වෙයි! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 11, 2022

රනිල් එක්කත් මිනිස්සු ඉන්නවා නම් පොහොට්ටුව එක්කත් මිනිස්සු ඉන්නවා නම් ඉතින් දෙයියනේ එක එක ගේම් ගහන්නේ නැතිව ජන්දය තියන්නකෝ! චරිත ලොකු වැඩකට ලෑස්ති වෙයි! (VIDEO)

ආණ්ඩුව පළාත් පාලන ජන්දය කල් දැමීමට සූදානම් වන්නේ ‌නම් ඊට එරෙහිව සියලු පක්ෂ එකමුතු කොටගෙන දැවැන්ත බලවේගයක් ගොඩනගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා කීය. 
ඒ මහතා පෙන්වා දුන්නේ විවිධ උපක්‍රම යොදමින් ජනාධිපතිවරයා ජන්දය කල් දැමීමට සූදානම් වන බවත්, ඊට ‌එරෙහිව ගෙයක් පාසා ගොස් ජනතාව දැනුවත් කරන බවත්ය.


No comments:

Post a Comment

Post Bottom Ad