දනුශ්ක ගුණතිලකට දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ තහනම් කෙරේ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, November 7, 2022

දනුශ්ක ගුණතිලකට දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ තහනම් කෙරේ!

ඕස්ට්‍රේලියාවේදී ස්ත්‍රී දූෂණ චෝදනාවකට අත්අඩංගුවට ගෙන සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දනුශ්ක ගුණතිලකට දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ තහනමක් පනවා තිබේ. 
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම තහනම පැනවීමට කටයුතු කර ඇත.

ආයතනයේ සභාපති ශම්මිද සිල්වා මහතා සඳහන් කරන්නේ ඕස්ට්‍රේලියාවේ අධිකරනයෙන් ලැබෙන තීන්දුව මත ඔහුගේ ක්‍රිකට් අනාගතය තීන්දු වනු ඇති බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad