අද විරෝධතාවට ඔක්කොම එකතුවෙද්දි ජවිපෙ මග හරින්නේ ඇයි? මඩ ගහන්නෙ ඇයි? සුදා පිටරට ඉඳන් තරිඳුගෙන් ප්‍රශ්න කරයි! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, November 1, 2022

අද විරෝධතාවට ඔක්කොම එකතුවෙද්දි ජවිපෙ මග හරින්නේ ඇයි? මඩ ගහන්නෙ ඇයි? සුදා පිටරට ඉඳන් තරිඳුගෙන් ප්‍රශ්න කරයි! (VIDEO)

අද පැවැත්වෙන විරෝධතාවට ජනතා විමුක්ති පෙරමුණ එක් නොවීම සහ විරෝධතාවට මඩ ගැසීම සම්බන්ධයෙන් ප්‍රකට යූටියුබ්කරුවකු වන සුදත්ත තිලකසිරි මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර සමග සාකච්ජාවක් සිදු කොට ඇත. 
එහිදී ජවිපෙ විරෝධතාව මග හැරීම සම්බන්ධයෙන් තරිදු කියා සිටියේ සජබය සමග සන්ධානගත බවට චෝදනා කරමින් ජවිපෙ එය මග හැරි බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad