බඩේ ගින්දරට හිතේ ගින්දර ඇවිලී රටම ගිනි ගන්නා දවස වැඩි ඈතක නැතැයි සමගි කාන්තා බලවේගයේ ජාතික සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසනයි. මේ වන විට ජනතාව මුහුණ දෙමින් සිටින බරපතළ ආර්ථික අර්බුදය සහ නීතියේ ආධිපත්‍යය ගිලිහී යාමේ ප්‍රතිඵලය හමුවේ ඉදිරියේදී රට තුළ දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් නිර්මාණය වන බවද ඇය පෙන්වා දේ.
Wednesday, November 2, 2022
Home
ප්රවෘත්ති
ගෝඨාගේ ගේ වටලද්දී ෂා නියමයි කියූ සාගලයි රුවනුයි රනිල්ගේ ගේ වට කළාම තරහ වුනා - හිරුණිකා (VIDEO)
ගෝඨාගේ ගේ වටලද්දී ෂා නියමයි කියූ සාගලයි රුවනුයි රනිල්ගේ ගේ වට කළාම තරහ වුනා - හිරුණිකා (VIDEO)
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment