තමා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ සංවාද ඇතුළත් හඬ පටය දැනට අවුරුදු හතරකට වඩා පැරණි එකක් බව ආදර්ශා තරුණිය කියා සිටිනවා. එය 2018 දී 2019 දී පමණ වූවක් බවයි ඇය සඳහන් කරන්නේ.
No comments:
Post a Comment