ඇප පිට එළියට ඇවිල්ලා දින කිහිපයයි! පාතාල නායක කංජිපානි ඉම්රාන් හැමෝගෙම ඇස්වලට වැලි ගහලා ඉන්දියාවට පැනලා! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 31, 2022

ඇප පිට එළියට ඇවිල්ලා දින කිහිපයයි! පාතාල නායක කංජිපානි ඉම්රාන් හැමෝගෙම ඇස්වලට වැලි ගහලා ඉන්දියාවට පැනලා!

මීට දින කිහිපයකට පෙර ඇප මත නිදහස් වූ පාතාල නායක කංජිපානි ඉම්රාන් ඉන්දියාවට ඇතුලු වී ඇති බව ඉන්දියාවේ ද හින්දු පුවත්පත වාර්තා කොට තිබේ.

හෙතෙම රාමේෂ්වරන් වෙත ඇතුලු වී ඇති බව සදහන් කරමින් තමිල්නාඩු බුද්ධි අංශ අනතුරු ඇගවීමක් කොට ඇති බව එම මාධ්‍ය වාර්තා අනාවරණය කොට ඇත. 
ඒ සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ලෙස බුද්ධි අංශ උපදෙස් නිකුත් කර ඇති බවද වාර්තා වේ.


No comments:

Post a Comment

Post Bottom Ad