ස්වර්ණවාහිනියේ අද වෙන අලුත්ම වෙනස | swarnavahini - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 31, 2022

ස්වර්ණවාහිනියේ අද වෙන අලුත්ම වෙනස | swarnavahini

ස්වර්ණවාහිනියේ අද වෙන අලුත්ම වෙනස

රටේ ආන්දෝලනයට තුඩු දුන් ස්වර්ණවාහිනී නාලිකාවේ ඇතිවූ තනතුරු වෙනස් කම් නිසා ජනප්‍රිය කලා ශිල්පී පිළිසඳර වැඩසටහනක් වන ‘හිත ඉල්ලන තරු‘ යලි යලිත් වෙනස්කම් වලට ලක්ව තිබෙන බව වාර්තා වේ.

ඔක්තෝබර් මාසයේ අගදී රංගන ද සිල්වා ස්වර්ණවාහිනියෙන් ඉවත් කිරීමෙන් පසු මෙම වැඩසටහන එම නාලිකාවේ ජ්‍යෙෂ්ඨ නිවේදකයෙකුව සිටි ජයන්ත අතපත්තු භාරගත් නමුත් ඔහුට වැඩසටහන කරන්නට ලැබුනේ සති කිහිපයක් පමණි.පසුගිය සතියේ ඔහු නාලිකාවෙන් ඉවත්වූ අතර අද සිට (01) සිට වැඩසටහන භාරදී ඇත්තේ ස්වර්ණවාහිනියේ මින් ඉහත සේවය කර තිබූ පසුව ප්‍රකට යූටියුබ් නාලිකාවක් පවත්වා යමින් සිටින ළහිරු මුදලිගේ වෙතයි.

ඔහු සිය පළමු වැඩසටහනට යූටියුබ් ශිල්පීන් කිහිපදෙනෙකුද ගෙන්වන්නට යන බව පූර්ව ප්‍රචාරයක් සිදුකර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad