පාටිවල තාත්තා පුතාට ගංජා ඔතලා දෙනවා දැක්කා... ගංජා නීතිගත කරනවට මම විරුද්ධයි - දමිතා අබේරත්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 27, 2022

පාටිවල තාත්තා පුතාට ගංජා ඔතලා දෙනවා දැක්කා... ගංජා නීතිගත කරනවට මම විරුද්ධයි - දමිතා අබේරත්න

ගංජා නීතිගත කිරීමට තමන් විරුද්ධ බව අරගල නායිකාවක වන නිළි දමිතා අබේරත්න පවසයි.

තමා සහභාගී වූ සාදවල දී අම්මා බලා සිටිය දී පියා පුතුට ගංජා ඔතා දුන් බවයි, ඇය හෙළි කළේ. 
පුතා විසින් සිය තාත්තාට ගංජා ඔතා දුන් බවත් දමිතා සඳහන් කරයි.

උත්තරීතර පාර්ලිමේන්තුවෙන් මෙවැනි යෝජනා පැමිණීම පිළිබඳ තමන් කනගාටු වන බව ද දමිතා අබේරත්න ප්‍රකාශ කළාය.

ආචාර්ය ඕමල්පේ සෝභිත හිමිගේ ප්‍රධානත්වයෙන් පැවැති මහජන සභාව මාධ්‍ය හමුවක දී දමිතා අබේරත්න මේ බව කීය.


No comments:

Post a Comment

Post Bottom Ad