අනියම් බිරිද අමනාප වී බලු වීඩියෝව එළියට එන්නට ආශු ඉල්ලන් කෑ සමාගම් ආරවුල මෙන්න. - කෝටි 10ක කප්පම ගෙවන්න වෙයි? | Ashu Marasinghe - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 27, 2022

අනියම් බිරිද අමනාප වී බලු වීඩියෝව එළියට එන්නට ආශු ඉල්ලන් කෑ සමාගම් ආරවුල මෙන්න. - කෝටි 10ක කප්පම ගෙවන්න වෙයි? | Ashu Marasinghe

අනියම් බිරිද අමනාප වී බලු වීඩියෝව එළියට එන්නට  ආශු ඉල්ලන් කෑ සමාගම් ආරවුල මෙන්න. -  
කෝටි 10ක කප්පම ගෙවන්න වෙයි? 

පසුගිය දිනවල හිටපු ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ  උපදේශක ආශු මාරසිංහ බල්ලෙකුට ලිංගිකඅතවර කලා යැයි වීඩියෝවක් සමාජ ගත වීමත් සමග එය මුලු රටම කතා කතා කරන්නක් විය.

ගොසිප්99 අප ඒ් පිළිබච විශ්වාස කටයතු ආරංචිමාර්ගගෙන ඒන තතු ඔබ වෙත විටින් විට සමීප කරන්නට වූව. ඒ් මෙම පවුල් ආරවුල දෙදරා ගිය තැන මීට මාස කිහිපයකට පෙර ගොසිප්99 අප වෙත වාර්තා වූ කරුණුද ඈදා ගනිමිනි.

පසුගිය දින මාධ්‍ය හමුවක් පවත්වා එලි දක්වන ලද ආශු මාරසිංහ මහතා සම්බන්ද විඩියෝ පටය ඉදිරිපත් කල ආදර්ශා කරදන නැමති කාන්තාව ආශූ මාරසිංහට අයත් සමාගමේ සේවය කර ඇති අතර ඇය හා මාරසිංහ මහතා අතර අනියම් සම්භන්දයක් තිබූ බව පැවසේ.

ඒ හේතුවෙන් ඇයට  සමාගමේ අධ්‍යක්ෂ තනතුරක් සභාපති මාරසිංහ විසින් ලබා දී තිබේ. පසුව එම කාන්තාව එම සමාගමෙන් මාරසිංහ මහතා ඉවත් කර එහි තනි අයිතිය ලබා ගැනීමට සූක්ෂ්මව ක්‍රියාකර තිබේ. 

එම කුමන්ත්‍රණ ක්‍රියාව මාරසිංහ මහතා දැනගැනීමෙන් පසු එම උත්සහ ව්‍යර්ථ වි ඇත.

 නමුත් ආදර්ශා නැමති කාන්තාවට දිගින් දිගටම සමාගමෙ කටයුතු අවුල් කිරීමට උත්සහ කර ඇත. පසුව ඇය විසින් පවසා ඇත්තේ අධ්‍යක්ෂ තනතුරෙන් තමා ඉවත් වීමට සූදානම් බවත් එසේ ඉවත් වීමට නම් රුපියල් කෝටි 10ක මුදලක් අවශ්‍ය බවත්‍ ය. 

කෝටි 10ක මුදල ලබා දීම ආශු මාරසිංහ මහතා ප්‍රතික්ෂේප කිරීමෙන් පසූ එම මුදල ලබා ගැනීමට මෙම වීඩියෝව සකස් කල බව පැවසේ. ඉන් පසු එම කාන්තාව කිහිප දෙනකුට එම වීඩියෝව පෙන්වා එකී මුදල ලබා නොදෙන්නේ නම් එය ප්‍රසිද්ධ කරන බවට එම පුද්ගලයන් හරහා මාරසිංහ මහතාට දැනුම්දී තිබේ.

එසේ දර්ශන සකස් කර කෝටි 10 ක මුදල් ඉල්ලා තර්ජනය කිරීම සම්බන්දයෙන් පසුගිය දෙසැම්බර් 19 දින මාරසිංහ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිනිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඒ සම්භන්ධයෙන් විමර්ශන මේ වන විට සිදුකරන බව විශ්වාසදායි ආරන්චි මාර්ග පවසයි.

ඒ හේතුවෙන් ආදර්ශා කරදන කාන්තාව මේ වන විට නිවසින් පලා ගොස් සැගවී දැති බව වාර්තා වෙයි.


මේ සම්බන්යෙන් පල වූ පසුගිය පුවත්

සුරතලී කියන ගොදුරක් වූ බලුපැටියාට එහා ගිය ආශුගේ කතාව සාක්ෂි සහිතව මෙන්න. - පාර්ලිමේන්තු අභ්‍යන්තර තොරතුරු තෙවෙනි පාර්ශවයක් වෙත ලබා දී ඇත්තේ අශුගේ මෙම අනියම් බිරිදයි


No comments:

Post a Comment

Post Bottom Ad