පාසල් පන්ති කාමරයකට කඩා වැදී පුද්ගලයන් කිහිප දෙනකු විසින් සිසුන් කිහිප දෙනකුට හෙල්මට්වලින් පහර දීමේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබූ බොහෝ දෙනා සදහන් කොට ඇත්තේ වහාම පොලිසිය මේ පුද්ගලයන් සොයා ඔවුන්ට දඩුවම් ලබා දීමට පියවර ගත යුතු බවකි.
Saturday, April 15, 2023

Home
ප්රවෘත්ති
ඉස්කෝලෙ පන්තියකට මැරයන් කඩා වැදී සිසුන්ට හෙල්මට්වලින් පහර දෙන වීඩියෝවකින් සමාජ මාධ්‍ය ජාල කැළඹෙයි! පොලිසිය මේවට උඩ බලන් ඉන්නවාද? මැරයො අල්ලලා දඬුුවම් දෙන්නේ නැද්ද? VIDEO
ඉස්කෝලෙ පන්තියකට මැරයන් කඩා වැදී සිසුන්ට හෙල්මට්වලින් පහර දෙන වීඩියෝවකින් සමාජ මාධ්‍ය ජාල කැළඹෙයි! පොලිසිය මේවට උඩ බලන් ඉන්නවාද? මැරයො අල්ලලා දඬුුවම් දෙන්නේ නැද්ද? VIDEO
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment