පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීමේ උපකරණයක් යටියන්තොට ගලාගොඩ ප්‍රදේශයේ නිවසකින් හමුවෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 1, 2019

පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීමේ උපකරණයක් යටියන්තොට ගලාගොඩ ප්‍රදේශයේ නිවසකින් හමුවෙයි


යටියන්තොට ගලාගොඩ ප්‍රදේශයේ නිවසක තිබී පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීමේ උපකරණයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් අතරතුර නිවසේ තිබූ මෙම උපකරණ සැඟවීමට යාමේදී පොලිසිය විසින් එය සොයාගෙන ඇති අතර,සිද්ධිය සම්බන්ධයෙන් නිවසේ හිමිකරු සහ ඔහුගේ සොහොයුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති එම නිවසේ හිමිකරු  විදුලි උපකරණ අලුත්වැඩියා සිදුකරන්නෙක් බවටයි අනාවරණ වී ඇත්තේ. 

No comments:

Post a Comment

Post Bottom Ad