හමුදාපති වීර හෙලයෙක් බව පෙන්වයි.. ඇමරිකාවට කණ රත්වෙන පිලිතුරක්.. ‘ඇමරිකාවට වීසා ඉල්ලුවෙත් නෑ.. ඉල්ලන්නෙත් නෑ’ කියා දන්වයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 14, 2020

හමුදාපති වීර හෙලයෙක් බව පෙන්වයි.. ඇමරිකාවට කණ රත්වෙන පිලිතුරක්.. ‘ඇමරිකාවට වීසා ඉල්ලුවෙත් නෑ.. ඉල්ලන්නෙත් නෑ’ කියා දන්වයි

මන් ඇමරිකානු එක්සත් ජනපදයට මේ වනතෙක් වීසා බලපත්‍රයක් ඉල්ලා නැති බව හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එමෙන්ම අනාගතයේදී අයදුම් කිරීමට බලාපොරොත්තුවක් නැතැයිද ඒ මහතා සඳහන් කරයි.
ඔහුටත් පවුලේ ඥාතීන්ටත් ඇමරිකාවට ඇතුළු වීම තහනම් කරමින් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනය ගැන අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad