අද කාලයේ භික්‍ෂූන් වහන්සේලා හමුවට ගිය විට කියන්නේ බොන්න එපා, සිගරට් බොන්න එපා පුළුවන් තරම් දාන දෙන්න ආදී වශයෙන් බව හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
එනිසා තමන් බණට වැඩිය යන්නෙත් නැතැයිද ඇය කියා සිටියේ උක්සව සභාවක් අමතමිනි. පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන්ගේ හැසිරීම ගැනද ඇය එහිදී දැඩි විවේචන එල්ල කලාය.
Tuesday, January 22, 2019

Home
දේශපාලන
අරක්කු සිගරට් බොන්න එපා කියා හාමුදුරුවරු කියනවා.. ඒ නිසා මං බණ අහන්න යන්නේ නෑ..- චන්ද‍්‍රිකා
අරක්කු සිගරට් බොන්න එපා කියා හාමුදුරුවරු කියනවා.. ඒ නිසා මං බණ අහන්න යන්නේ නෑ..- චන්ද‍්‍රිකා
Tags
# දේශපාලන
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment