ලෝ ප‍්‍රකට ව්‍යාපාරික බ්ලූම්බර්ග් වෙබ් අඩවිය විසින් ශ‍්‍රී ලංකාව ලෝකයේ මූර්ත පොළී අනුපාතිකය වැඩිම රට ලෙස නම් කර ඇත.
ඔවුන් විසින් එලිදක්වන ලද නවතම වාර්තාවේ දැක්වෙන්නේ 6.2%ක් වන ශ්‍රී ලංකාවේ මූර්ත පොළී අනුපාතිකය ලොව වැඩිම මූර්ල පොලි අනුපාතය බවයි.
ශ‍්‍රී ලංකාවට පසුපසින් පිලිවෙලින් ඊජිප්තුව (4.8), පකිස්තානය (4.3), ඉන්දියාව (4.3), තුර්කිය (3.7) පසුවෙයි. ආර්ථික අස්ථාවරත්වය වැඩි වන තරතමටම මූර්ත පොලී අනුපාතයද වැඩි වන බව ආර්ථික විශේෂඥයන්ගේ මතයයි.
Tuesday, January 22, 2019

Home
ප්රවෘත්ති
මූර්ත පොලිය වැඩිම රට ශ‍්‍රී ලංකාවයි.. ආර්ථිකය අධි අවදානමේ..- ලෝ ප‍්‍රකට bloomberg අලුත්ම වාර්තාව මෙන්න..
මූර්ත පොලිය වැඩිම රට ශ‍්‍රී ලංකාවයි.. ආර්ථිකය අධි අවදානමේ..- ලෝ ප‍්‍රකට bloomberg අලුත්ම වාර්තාව මෙන්න..
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment