පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.
සුපිරි වෙළඳසැලක තිබෙන කල් ඉකුත් වූ පුඩිමක් ආහාරයට ගත්තොත් මොකද වෙන්නේ. චන්ද්‍රිකා මැතිනියත් කල්ලි ඉකුත් වු පුඩිමක්. ගඳ ගහනවා. ඕජස් ගලනවා. පණුවොත් පේනවා. එහෙම පුඩිමක් කන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. නමුත් පුඩිම හිතාගෙන ඉන්නවා තවමත් මම සුවඳ දෙන ලස්සන රස පුඩිමක් කියලා.
චන්ද්‍රිකා මැතිණියගේ දිග පළල එතුමියටම තේරුම් ගන්න අවස්ථාවක් ලැබෙන එක ගැන අපටත් සන්තෝෂයි. එතකොට එතුමිය මේ දේශපාලනය අවුල් කරන එක නතර කරලා, රට පාවා දෙන එකත් නතර කරලා, එතුමියට සසර කලකිරිලා තපසට යන්න අවස්තාවක් ලැබේවි කියලා අප විශ්වාස කරනවා.
– අරවින්ද අතුකෝරල
Tuesday, January 22, 2019

චන්ද්‍රිකාගේ ඕජස් ගලා පණුවන් පෙනෙයි.. සසර කලකිරිලා තපසට යන්න අවස්තාවක්…
Tags
# දේශපාලන
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment