වාහනයේ කාබන් බද්ද දොලොස්දාහයි,රිසිට්පත බුකිය කළඹයි - විගස පුවත් - Vigasapuwath

Thursday, February 21, 2019

වාහනයේ කාබන් බද්ද දොලොස්දාහයි,රිසිට්පත බුකිය කළඹයි

Loading...
වාහනයේ ආදායම් බලපත‍්‍රය අලුත් කරවා ගැනීමට මෑතකදී ක‍්‍රියාත්මක කර ඇති කාබන් බද්ද සදහා රුපියල් 12,330ක් ගෙවූ අයෙක් එහි රිසිට්පත සමාජ ජාලයන් වෙත එක් කර තිබේ.
මීට අමතරව වාහනයේ බලපත‍්‍රය අලුත් කර ගැනීම සදහා අදාල පුද්ගලයා දුම් පරීක්‍ෂණ සහතිකයද ලබා ගත යුතු අතර බලපත‍්‍රය අලුත් කිරීමටද වෙනම අය කරයි.
-cnews

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *