නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල 38 ක් දිවයින පුරා ආරම්භ කිරීමට අනුමැතිය - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, May 7, 2019

නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල 38 ක් දිවයින පුරා ආරම්භ කිරීමට අනුමැතිය


ජන අනුපාතය අනුව, ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ නිසි පරිදි බෙදා වෙන් කිරීම යටතේ මෙම නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල 38 ආරම්භ කෙරෙන බව අමාත්‍ය වජිර අබේවර්ධන සදහන් කළා.
 ඒ අනුව දිවයින පුරා නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල 38 ක් ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි අමාත්‍ය වරයා කියා සිටියේ.

අමාත්‍ය මණ්ඩලය අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.

No comments:

Post a Comment

Post Bottom Ad