පසුගිය දිනවල සමාජ ජාල මාධයේ වේගයෙන් පැතිරී ගිය බන්දුල ගුණවර්ධන මහතා හා තවත් විදේස් කාන්තාවකගේ ඡායාරූප සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධණගේ දියනිය අදහස් දක්වා තිබෙනවා.
ඔහුගේ දියණියක වන නීතීඥ කුමුදුමලී ගුණවර්ධන සිය මුහුණුපොතේ සටහනක් තබමින් තම පියා විදෙස් කාන්තාවක සමග අනියම් ඇසුරක් පවත්වන බවට පැතිර ඇති ආරංචිය අසත්‍යයක් බවත්, ඔහුගේ සුපිරිසිඳු චරිතය අමු අමුවේ ඝාතනය කළ අයට හොඳක් සිදු නොවනු ඇති බවත් ප්‍රකාශ කර ඇති බවටයි වාර්ථා වුනේ.
කී බෝඩ් වීරයින් විසින් නිර්මාණය කළ මේ අවලාද ප්‍රචාරය කරන්නට දායකවූ සැමට කර්මය අනුව විපාක පඩිසන් දෙනු ඇති බවත් ඇය වැඩිදුරටත් දන්වා ඇත.
ඇගේ දීර්ඝ ෆේස් බුක් සටහන පහත පරිදිය.




No comments:
Post a Comment