ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ගම්පහ කාර්යාලය අලුත් ස්ථානයක ස්ථාපිත කර, එය විවෘත කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවය පීත්ත පටිය කැපීමට පමණක් සීමා කර එහි සෙසු කටයුතු වහාම නතර කිරීමට අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පියවර ගත්තා.
ඒ උත්සවය පැවැත්වෙන අතරතුරදී මහජනතාවට සිදුවිය හැකි අපහසුතාවය සැලකිල්ලට ගනිමිනි.
එම හදිසි නතර කිරීම ගැන උත්සවය ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ උත්සවවලට වඩා මහජනතාව තමන්ට වැදගත් වන බවයි.
පහතින් එම වීඩියෝව
Monday, May 27, 2019

Home
දේශපාලන
අමාත්‍ය අර්ජුන රණතුංග ගම්පහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ පැවැත්වීමට තිබූ උත්සවය නවත්වා සේවකයන්ට වැඩ කරන්න කියලා - Video
අමාත්‍ය අර්ජුන රණතුංග ගම්පහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ පැවැත්වීමට තිබූ උත්සවය නවත්වා සේවකයන්ට වැඩ කරන්න කියලා - Video
Tags
# දේශපාලන
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment