යාපනය - කොකුවිල් ප්‍රදේශයේ ‘ආවා’ කල්ලියට සම්බන්ධ 10 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ එම ප්‍රදේශයේ නිවසකට පහර දී පළා යමින් සිටිය දීයී.
සැකකරුවන් අදාළ නිවසේ ඉදිරිපස ජනෙල් 6කට, රූපවාහිනී යන්ත්‍රයකට සහ ශීතකරණයකට අලාභ හානි සිදුකර පළා ගොස් තිබුණේ පෙරේදා දිනයේයි.
මොවුන් සමඟ යතුරුපැදි 3ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
No comments:
Post a Comment