දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් හෙට මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, June 17, 2019

දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් හෙට මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක



දුම්රිය  වෘත්තීය සමිති කිහිපයක් හෙට මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයකට අවතීර්ණවීමට තීරණය කර තිබෙනවා.

වැටුප් විෂමතා ගැටළුවලට නිසි විසදුම් ලබාදීමට බලධාරීන් මෙතෙක් අපොහොසත් වීම හේතුවෙන් රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් ඇතුළු  වෘත්තීය සමිති කිහිපයක් මම වර්ජනය සැලසුම් කර ඇති බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් ජානක ප්‍රනාන්දු  කියා සිටියේ.

No comments:

Post a Comment

Post Bottom Ad