Loading... අමාත්‍ය සජිත් ප්‍රේමදාස ගේ ජනපති විමෙ දවල් හීනය පදනමි වි ඇත්තේ ජනතා සේවය නොව හුදෙක් ඔහුගේ බිරිද ගේ ආර්යාව විමෙ සිහිනය සැබැ කිරිම බව එජනිස හමිබන්තොට දිස්ත්‍රික් පා.ම ඩි.වි චානක පවසයි.මන්ත්‍රිවරයා මෙ බව පැවසුවෙ පසුගිය(17)දා බෙලිඅත්තේ පැවැති පොදුජන පෙරමුනේ ජනහමුවක් අමතමිනි. සටහන-වරුන මහීශ.
No comments:
Post a Comment