'සාමාන්‍ය පෙල අසමතෙක් ජනාධිපති අපේක්‍ෂක කිරීම උගතුන්ට අපහාසයක්.'- චම්පික - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, July 20, 2019

'සාමාන්‍ය පෙල අසමතෙක් ජනාධිපති අපේක්‍ෂක කිරීම උගතුන්ට අපහාසයක්.'- චම්පික


Loading...

සාමාන්‍ය පෙල උසස් පෙල අසමත් පුද්ගලයන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම උගත් ප‍්‍රජාවට කරන බලවත් අපහාසයක් බව ඇමති චම්පික රණවක මහතා පවසයි.
විවිධ කණ්ඩායම් නම් කරන පුද්ගලයන් නොව එජාපයට අවශ්‍යව ඇත්තේ වැඩ පිළිවලක් සහිත අපේක්ෂකයෙක් යයිද ඇමතිවරයා පැවසීය.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ගාල්ලේදී පැවති උත්සවයක් අමතමිනි.
ජාප උප නායක ඇමති රවි කරුණානායක මහතාද සදහන් කරන්නේ එජාපයේ ජනාධිපති අපේක්‍ෂක වන්නේ මෙරට සාමාන්‍ය පෙල සමත් පුද්ගලයෙකු බවයි.
-lankasinhalanews

No comments:

Post a Comment

Post Bottom Ad