Loading...
අමාත්‍ය සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ මන්ත්‍රි කණ්ඩායමක් විසින් විසින් නව සන්ධානය පිහිටුවීමට බාධා කරමින් සන්ධානය පිහිටුවීමට පෙර ජනාධිපති අපේක්ශකයා නමි කරන ලෙස බලකරමින් පක්ශ නායකත්වය අපහසුතාවයට පත් කරන්නේ ජනපති ම්‍රෛත්‍රි ගේ උපදෙස් මත බව එජාප මහාලේකමි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසමි පවසයි.ඇමතිවරයා මෙ බව පවසා ඇත්තේ අරලිය ගහමන්දිරයේදි අගමැති රනිල් වික්‍රමසිංහ සමග පැවති සාකචිජාවකදිය.
-ලංකාලෝඛය.
No comments:
Post a Comment