ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධූර අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි භාවය සම්බන්ධයෙන් අන්තර්ජාලය නිකුත් සැරිසරන වීඩියෝ සම්බන්ධයෙන් ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශයක් සිදු කරයි.
කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශිකා නැන්සි වැන්හෝන් මහත්මිය සඳහන් කරනේ ව්‍යාජව සකස් කරන ලද්දක් බවයි.
අදාළ වීඩියෝව මගින් තම රටේ රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකාවකගේ ප්‍රකාශකගෙන් මාධ්‍ය හමුව අවභාවිතා කරමින් හඬ කවා ඇති බවද ඇය සදහන් කරයි.
මේ සම්බන්ධයෙන් ඇමරිකා රජයේ ඉහලම අවධානය යොමුවී ඇති බවත් ඒ සඳහා ගත හැකි කඩිනම් පරීක්ෂණ සහ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇය සඳහන් කළාය.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාව පසුගිය ජූලි මස නව වැනිදා කරන ලද ප්‍රකාශයක් සංස්කරණය කර හඬකවා සහ පාට පවා වෙනස් කරමින් අදාළ හඬ පටය වීඩියෝ නිකුත්කර තිබේ.
2019 ජූලි 9 දිනදී ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශිකාව විසින් සිදු කරන ලද ප‍්‍රකාශය සංස්කරණය කර ඇත්තේ ඇගේ ඇදුමේ පාට පමණක් වෙනස් කිරීමෙන් වන අතර පෙර වීඩියෝවේ සිටි පිරිස ඒ ආකාරයෙන්ම එම අසුන්වලම සිටීම සිත් ගන්නා සුළුය.
-cnews.
Friday, November 15, 2019

Home
දේශපාලන
ගෝලයෝ රොත්ත පුතානෝගේ සරම කඩා බිම දමයි,ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවත් අවභාවිත කරයි.[Video]
ගෝලයෝ රොත්ත පුතානෝගේ සරම කඩා බිම දමයි,ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවත් අවභාවිත කරයි.[Video]
Tags
# දේශපාලන
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment