ව්‍යාපෘති 20ට ලේකම්වරු 18ක් එම සියලු ව්‍යාපෘතිවල මුදල් ස්මාර්ට් ශ්‍රී ලංකා නමින් එක් ප්‍රධාන ව්‍යාපෘතියට අවසානයේ යොදවා ඇති බවද වාර්තා වේ. යොදවා ඇති සම්පූර්ණ මුදල රු. ලක්ෂ 5000කි.
ස්මාර්ට් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ කිසිදු ව්‍යාපෘතියක් අවසානය දක්වා ක්‍රියාත්මක නොකර අතරමග නතර කොට ඇති බවටද තොරතුරු හෙළි වී ඇත.
ස්මාර්ට් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට ප්‍රචාරය ලබා ගැනීම සඳහා දිවයින පුරා සවි කළ දැවැන්ත ප්‍රචාරක කටවුට් සඳහා පමණක් රුපියල් ලක්ෂ 500කට ආසන්න මුදලක් වැය කොට ඇති බවද වාර්තා වේ.
– aruna


No comments:
Post a Comment