හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 18, 2019

හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක අත්අඩංගුවට


2016 වසරේ පෙබරවාරි 28 වැනි දා රාත්‍රියේ රාජගිරිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කොළඹ අපරාධ කොට්ඨාසය ඉදිරිපත් කළ විමර්ශන වාර්තාවක් සලකා බැලු නීතිපතිවරයා පාඨලි චම්පික රණවක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කර තිබෙනවා.

 ඒ අනුව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා බත්තරමුල්ල ජයන්තිපුර පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගියා.

අනතුරුව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඒ මහතා  හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

No comments:

Post a Comment

Post Bottom Ad