මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ ඝාතනයට වගකිව යුත්තේ චම්පික රණවක මහතා බවද ඔහු සඳහන් කළේය.
මේ සඳහා සාක්ෂිකරුවෙක් ලෙස සාක්ෂි ලබාදීමට තමන් සූදානම් බවද ඔහු කියා සිටියේය.
හිටපු ඇමතිවරයාගේ විකෘති ලිංගික චර්යාවන් ගැන දීර්ඝ ලිපියක් පල කලේ යයි එක්නැලිගොඩ ඝාතනය වී ඇතැයිද ඔහු පැවසීය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
lankacnews


No comments:
Post a Comment