හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන්ග විසින් මෙහෙයවන ලද අමාත්‍යංශයේ ලක්ෂ 95 රාජ්‍ය මුදල් අවඵාවිතාවක් ගැන පරීක්ෂණ ආරම්භ කර තිබේ.
රාජ්‍ය මුදල් නියමිත ක්‍රමවේදයකින් තොරව භාවිතා කිරීම සම්බන්ධයෙන් මුලික විමර්ශනයක් පවත්වා ඉදිරි කටයුතු කරන බව අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී ඇත.
පසුගිය ජනාධිපතිවරණ දින මන්නාරම දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් පිරිසක් ප්‍රවාහනය කිරීම වෙනුවෙන් මෙම මුදල් අවභාවිත කර ඇතැයි ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ සිදුකෙරේ.
මූලික පරීක්ෂණයේදී අමාත්‍යාංශය මට්ටමින් අභ්‍යන්තර විගණන පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතව ඇති අතර ඉන් අනතුරුව ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන බව අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දැනුම් දී ඇත.
Monday, December 16, 2019
බදියුදීන් ගැන පරීක්ෂණ ඇරඹේ
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment