ජනපති නොදන්වා නාරාහෙන්පිට ආර්ථිකයට පනී.. මුදලාලිගේ පුටුවේ ඉදගෙන නිලධාරින්ට අමතයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 18, 2019

ජනපති නොදන්වා නාරාහෙන්පිට ආර්ථිකයට පනී.. මුදලාලිගේ පුටුවේ ඉදගෙන නිලධාරින්ට අමතයි !

පෙර දැනුම්දීමකින් තොරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ නාරාහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානය හදිසියේ නිරීක්‍ෂණයට ලක් කලේය.

රජය විසින් දුන් බදු සහන ජනතාවට ලැබෙන ආකාරය එහිදී ජනාධිපතිවරයාගේ අවධානයට ලක්විය.

ජනාධිපතිවරයා එහි සිටම දුරකතනයෙන් මුදල් අමාත්‍යාංශයේ හා පාරිභෝගික අධිකාරියේ නිලධාරින් දුරකථනයෙන් සම්බන්ධකරගනිමින් බදු සහන ජනතාවට ලැබෙන්නේදැයි විමසිලිමත් වන ලෙස දැනුම් දුන්නේය


No comments:

Post a Comment

Post Bottom Ad