2018 වර්ශයේ මාර්තු මාසයේදි බත්තරමුල්ල කොස්වත්ත ප්‍රදේශයේදි ප්‍රධාන මාර්ගයකදි තම මෝටර් රථය ඉදිරියට පැදවීමට අවස්ථාව ලබා නොදුන් නේ යැයි පවසා පෞද්ගලික බස්රථයක රියදුරුට ප්‍රසිද්ධියේ බසයෙන් බිමට ඇද දමා පහර දි ගිනි අවියක් පෙන්වා වෙඩි තබන බවට තර්ජනය කිරිම නිසා හිටපු දකුනු පළාත් සභා මන්ත්‍රි එමි. කේ කසුන් හා ඔහුගේ බිරිද මාසයක පමන කාලයක් රක්ශිත බන්ධනාගාරගත කර තිබිනි.
මේ අතර දකුනු පළාත් සභා හිටපු මන්ත්‍රි එම්.කේ. කසුන් විසින් තමා ඉදිරි මහාමැතිවරනයට හමිබන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඉදිරිපත් විමට අදහස් කරන බැවින් නාමයෝජනා ලබාදිය හැකි දැයි ආණ්ඩු පක්‍ෂයේ බලධාරීන්ගෙන් විමසා ඇත.
බස්රථ රියදුරුට පහරදීම ඇතුලු වෙනත් සිද්ධින් කිහිපයක් නිසා මෙවර මහාමැතිවරනයට සදහා නාමයෝජනා ලබාදිය නොහැකි බව ඔහුට දන්වා ඇතැයිද වාර්තා වෙයි.
-ජේ. වරුන
Thursday, December 12, 2019
පිස්තෝල අක්කා ගේ සැමියාට නාමයෝජනා ලබා දීම ප්‍රතික්ශේප කරයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment