ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය බෞද්ධ ඡන්ද පදනම ඉහළ දමා ගැනීම සඳහා මේ දිනවල රටපුරා වෙහෙර විහාරස්ථානවලට ගොස් භික්ෂූන් වහන්සේලා මුණගැසෙමින් සිටින බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂය බලයේ සිටි කාලයේ දී බෞද්ධාගමට සිදුකරන ලද සේවාව පිළිබඳව මතක් කර දී මේ දවස් දිනවල සිදුකරමින් සිටින බවද ඔහු කියා සිටියේය.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය තරග කරන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බවද මන්ත‍්‍රීවරයා පැවසීය.
පැවැති ආණ්ඩුවට ප්‍රබලම චෝදනාවක් වූ බැඳුම්කර වංචාවට අදාල නඩුවේ තීන්දුව ප්‍රකාශ කළ පසු අදාළ මුදල මහ බැංකුවට ලබාදීමෙන් එම ප්‍රශ්ණය විසදෙනු ඇති බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.
මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ දඹුල්ලේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
Thursday, December 12, 2019
Home
ප්රවෘත්ති
එන ඡන්දයට දිනන්න අපි රටේම පන්සල් ගානේ යනවා.. බැදුම්කර හොරකමේ සල්ලි ආපසු දෙනවා..- එජාප මන්ත‍්‍රී චන්දිම ගමගේ
එන ඡන්දයට දිනන්න අපි රටේම පන්සල් ගානේ යනවා.. බැදුම්කර හොරකමේ සල්ලි ආපසු දෙනවා..- එජාප මන්ත‍්‍රී චන්දිම ගමගේ
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment