ඉස්ලාම් ආගමට FB ඔස්සේ අපහාස කලැයි ශ‍්‍රී ලාංකිකයන් තිදෙනක් ඩුබායි අධිකරණයේ නඩු පවරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 11, 2019

ඉස්ලාම් ආගමට FB ඔස්සේ අපහාස කලැයි ශ‍්‍රී ලාංකිකයන් තිදෙනක් ඩුබායි අධිකරණයේ නඩු පවරයි

ස්ලාම් ආගමට අපහාස සිදුවන ආකාරයේ සටහන් සමාජ වෙබ් අඩවිවල පල කලේ යයි ඩුබායිහි සේවය කරන ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ආරැුමට අපහාස කලේ යයි ඩුබායි අධිකරණය ඉදිරියේ ඔවුනට විරුද්දව නඩු පවරා ඇත.

ඊයේ දින මෙම නඩුව සලකා බලමින් අධිකරණය පවසා ඇත්තේ 22 වැනි දින මෙහි තීන්දුව ප‍්‍රකාශයට පත් කරන බවයි.

ඔවුන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔවුන් නවාතැන් ගෙන සිටි ස්තානයේ තිබී ඔවුන්ගේ ජංගම දුරකථන හා පරිගණක ද පොලිසිය භාරයට ගෙන ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad