එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමගින් සිදු කරන ලද දුරකතන සංවාදයක් ප්‍රසිද්ධ වීමේ හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත්තේ කරුණු පැහැදිලි කිරීමට හෝ අවස්ථාවක් නොදෙමිනි.
අදාළ දුරකථන සංවාදයේදී අසාම් අමීන් ජනාධිපතිවරණ අපේක්ෂකයකු වූ ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කරවීම සඳහා රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයා සමග සාකච්ඡා කරයි.
එය හෙළිදරව් වීමත් සමඟ බීබීසී කොළඹ වාර්තාකරුගේ ස්වාධීන බව සම්බන්ධයෙන් සමාජ ජාලා තුළ දැඩි ලෙස ප්‍රශ්න කරන්නට විය.
තමන් සම්බන්ධයෙන් පුවත් වාර්තා නොකරන අසාම් අමීව් සාමීන් විසින් තමන්ට හිතවත් සමාජජාල ක්‍රියාකරුවන් සහ මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීම් කර ඇති බවද දැනගන්නට ඇත.
lankacnews

No comments:
Post a Comment