ට්‍රම්ප් සහ බිරිඳට ටජ් මහල් බලන්න ගිය හැටි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 24, 2020

ට්‍රම්ප් සහ බිරිඳට ටජ් මහල් බලන්න ගිය හැටි

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ සිටින ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, බිරිඳ මෙලානියා ට්‍රම්ප් සමඟ අග්‍රා නුවරට ගොස් සුප්‍රකට ටජ් මහල නැරැඹූහ.නරඹා තිබෙනවා.


එය සැබැවින්ම අපූරු අත්දැකීමක් බව ඇමෙරිකන් ජනපති ට්‍රම්ප් පමණක් නොව බිරිඳ මෙලානියා ද පසුව මාධ්‍ය හමුවේ කියා සිටියා.

ට්‍රම්ප් සහ මෙලානියා පමණක් නොව, ට්‍රම්ප්ගේ පළමු කසාදයේ දියණිය ඉවන්කා සහ ඇගේ සැමියා ජෙරාඩ් කුෂ්නර් ද ඉන්දියාවට පැමිණ සිටින අතර ඔවුන් ද ටජ් මහල නැරැඹීමට ගොස් සිටියා.












No comments:

Post a Comment

Post Bottom Ad