කොරෝනා වෛරසය ආසාධිතව සුව වූ 91කට නැවත වරක් රෝගය වැළඳේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, April 11, 2020

කොරෝනා වෛරසය ආසාධිතව සුව වූ 91කට නැවත වරක් රෝගය වැළඳේ

කොරෝනා වෛරසය වැළඳීමෙන් පසු සුවය ලැබූ දකුණු කොරියානුවන් 91 දෙනෙකුට නැවත වරක් රෝගය වැළදී තිබෙනවා.
කොරියාවේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පැවසුවේ රෝගීන්ට දෙවැනි වරටත් රෝගය ආසාදනය වීමට හේතු අපහැදිලි බවයි.

එහි අධ්‍යක්ෂ ජියොන් යුන්-කියොං ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ රෝගීන්ට නැවතත් වෛරසය ආසාදනය වීමට වඩා මෙහිදී සිදුව ඇත්තේ ඔවුන් තුළ නැවතත් වෛරසය සක්‍රීය වී ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad