පුත්තලම දිස්ත්‍රික්කයෙන් පළමු වරට වාර්තා වු කොවිඩ් - 19 වෛරස ආසාදිතයා සුවය ලබා යළි නිවසට පැමිණ තිබේ.
තවත් දින 14ක් නිවසේ රැදී සිටින ලෙසට ඔහුට දුන් උපදෙස් පිළිනොපැදීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඔහු දැඩි ලෙස අවවාද කළේය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඔහුගේ නිවසට යන විට ඔහු ඥාති නිවෙසකට ගොස් සිටියේය.
ගෙවී ගිය පැය 24 තුළ කොවිඩ් නයින්ටීන් රෝගින් 08 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට තුළ කොවිඩ් - 19 වෛරසය ආසාදනය වු පුද්ගලයින් ගණන 198 ක් ලෙස වාර්තා වෙයි.
මේ වන විට රෝගීන් 137 දෙනෙකු වෛද්‍ය අධික්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.
වෛරසය ආසාදනය වු බවට සැකපිට රෝහල් ගතව සිටින පුද්ගලයින් ගණන 165ක්.
එමෙන්ම අද වන විට පුද්ගලයින් 54 දෙනකු සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබේ.
Saturday, April 11, 2020
කොරෝනා සුව වී ගෙදර ගිය පුත්තලමා ගම පුරාම යයි.. සෞඛ්‍ය උපදෙස් තුටටුවට නොතකයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment