රටක් වටින App එකක් එයි,බස් මගීන් රස්තියාදුව ඉවරයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 19, 2020

රටක් වටින App එකක් එයි,බස් මගීන් රස්තියාදුව ඉවරයි.


ජනතාව සදහා මගී ප්‍රවාහන බස් රථ ගමන් කාල සටහන බලා ගත හැකි ජංගම දුරකථන යෙදුමක් හඳුන්වාදීමට මගී ප්‍රවාහන අමාත්‍යංශය කටයුතු කරමින් සිටි.

එම යෙදවුම ලබන සතියේ හඳුන්වාදෙන බව අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ හරහා පොදු ප්‍රවාහන සේවාවන් ප්‍රමාදයකින් තොරව මගීනට ලබාගැනීමේ අවස්ථාව හිමිවන බවද ඔවුන් පවසයි.

බස් රථය තිබෙන ස්ථානය තමන් සිටින නැවතුමට එන වේලාව ආදී සියලු තොරතුරු එම යෙදුම මගින් බලාගැනීමට හැකි වෙයි.

ජාතික ගමනාගමන කොමිසම විසින් දැනටමත් එම යෙදවුම සකසා අවසන් යයිද අමාත්‍යාංශය කියා සිටී.
-lankacnews.

No comments:

Post a Comment

Post Bottom Ad