ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා රජය ගත් ක්‍රියාමාර්ග අගය කරන බව කොළඹ සිටින ඉන්දියානු මහ කොමසාරිස්වරයා සඳහන් කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය ඇමතිනිය සමග පැවති විශේෂ සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියේය. ශ්‍රී ලංකාවට සහාය අවස්ථා ඕනෑම වෙලාවක ඉන්දියාව ඒ සඳහා ඉදිරිපත් වන බවද ඔහු පැවසීය.
No comments:
Post a Comment